Skip to main content

Posts

Featured

Snapchat ආයතනයෙන් Selfie Drone එක / selfie drone

Snapchat ආයතනයෙන් Selfie Drone එක yt channel subscribe     Snapchat ආයතනයෙන් Selfie Drone එක Snapchat ආයතනය විසින් සීමිත සංස්කරණයක් විදිහට Pixy නමින් Selfie Drone යානයක් වෙලඳපොලට නිකුත් කරල තියනවා. ඒකෙ මිල ලෙස සඳහන් වෙලා තියෙන්නෙ ඩොලර් 230ක්. Snapchat වෙබ් අඩවියේ විදිහට පෙර සකස් කරන ලද options ගණනාවක් භාවිතා කරල මේ drone එකට හැකියාව තියනව භාවිතා කරන්නා වටේ කක්ෂයක ගමන් කරමින් දර්ශණ පටිගත කරන්න හෝ එකතැන පාවෙමින් සිටින්න. Pixy හරහා පටිගත වෙන දර්ශන සියල්ල ඔබගේ Snapchat memories තුලට ඉබේම upload වෙනවා, ඒ තුලින් ඔබට මේ දර්ශන තවදුරටත් සංස්කරණය කිරීමේ හැකියාව තියනවා. මේ drone යානය වැඩි කාලයක් වෙලඳපොලේ තිබෙන ස්වරූපයක් නෑ. නිකුත් කරල තිබෙන තොග අවසන් වෙන තෙක් ඇමරිකාවෙ

Latest posts

Video Edit කරන්න පහසු Editor එකක් FREE //platinum lk youtube